මාලිංග යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

ඉදිරි ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ න්‍යායාත්මක පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ක්‍රීඩකයන්ට න්‍යායාත්මක පුහුණුව ලබාදීමත් – තාක්ෂණික උපදෙස් සැපයීමත් ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්යයි.

පන්දුවාර 20 තරග පිළිබඳ ලසිත් මාලිංග සතු පුලුල් අත්දැකීම් ජාතික කණ්ඩායමට හිමිවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ උපදේශකත්වය මත ක්‍රිකට් විධායක කමිටුව විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

එය ලබන පෙබරවාර පළමුවනදා සිට 20 වනදා දක්වා බලාත්මකයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »