ඔමික්‍රෝන් පැතිරීම උච්චවෙමින් ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි

කොවිඩ් අවදානම් ප්‍රදේශවල Omicron ප්‍රභේදයේ පැතිරීම උච්ච වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

ජූලි අග දක්වා කාලයේ Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 16 ක් ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අපේක්ෂා කරන බවයි ඔහු කියාසිටියේ.

Rapid පරීක්ෂණ කට්ටල හිඟය සම්බන්ධයෙන් මධ්‍යම රජයට ජයගැනීමට අභියෝග පවතින බවත් ග්‍රෙග් හන්ට් කියාසිටියා.

2022 වසර සඳහා පාසල් විවෘත කරන සැලසුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් මේ සතියේදී එළිදැක්වීමට නියමිතයි.

දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස 03 කට පසු ක්වීන්ස්ලන්ත වැසියන්ට ඊයේ සිට බූස්ටර් එන්නත ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »