ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන ශ්‍රී ලංකාවේ ගණන්කාරයා

ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ලැබුණි.

ඔහු ‍ලුචිත් සහන් තේනුවර ය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Baulkham Hills High School අධ්‍යාපනය ලබන ලුචිත් ගණිත විෂයට දක්ෂයෙකි.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික විභාගයෙන් “Extension 2 mathematics” විෂය සඳහා පළමු ස්ථානය ඔහුට හිමිවී ඇති බවය.

https://www.smh.com.au/national/nsw/from-beverly-hills-to-baulkham-hills-the-state-s-top-hsc-students-in-every-course-revealed-20220117-p59owv.html

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »