Online ඔස්සේ IELTS සඳහා තවත් සති කිහිපයකින් නිවසේ සිටම පෙනී සිටීමට අවස්ථාව

IELTS පරීක්ෂණය සඳහා සහභාගී වන්නන්ට මෙම වසරේ මුල් භාගයේ සිට නිවසේ සිටම Online තාක්ෂණය ඔස්සේ එයට පෙනී සිටීමට අවස්ථාව උදා වනවා.

මෙම IELTS Online ක්‍රමය ඔස්සේත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන Listening, Reading, Writing සහ Speaking යන පරීක්ෂණ කොටස් 04 ම ආවරණය කෙරෙනු ඇති.

පුහුණු IELTS පරීක්ෂකයින් විසින් online තාක්ෂණය ඔස්සේ මුහුණට මුහුණ සිදු කරන Speaking පරීක්ෂණය එයට ඇතුලත්.

මේ ඔස්සේ අපේක්ෂකයින්ට  ඉක්මනින් ප්‍රතිඵලද ලබාගත හැකියි.

අපේක්ෂකයින්ව එම පරීක්ෂණය සිදු වන අවස්ථාවේදීම පරීක්ෂකයකුට නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි ඒකාබද්ධ වීඩියෝ ඇමතුම් මෘදුකාංගයක් ද සකසා තිබනවා.

http://bweducation.businessworld.in/article/IELTS-Announces-At-home-Testing-Option/06-10-2021-407481/

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »