Guide Dogs ප්‍රවාහන වෑන් 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කරයි

මග පෙන්වන සුනඛයන් (Guide Dogs) ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා වෑන් රථ 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කර තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේදී සුනඛයන් එම රථ තුළ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

Guide Dogs Victoria ආයතනයට මෙම වෑන් රථ අයත්ව තිබුණා.

අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සුනඛයන් ලබාදීම සඳහා යොදාගෙන තිබුණේ මෙම වෑන් රථයි.

ඒවා නොමැතිවීම හමුවේ ලබන වසරේදී සිට කටයුතු අඩාලවීමේ හැකියාවක් පවතින බවයි Guide Dogs Victoria පවසන්නේ.

https://www.7news.com.au/news/crime/guide-dog-vans-stolen-in-melbourne-theft-c-5088028

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »