වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීතිවල පූර්ණ වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීති පූර්ණ වෙනසකට ලක් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ වික්ටෝරියා නීති ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මතයි.

මේ අනුව බාලවයස්කාර දැරියක සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇයගේ කැමැත්ත ඇත්නම් අදාළ පුද්ගලයාට චෝදනා ගොණු කිරීමක් නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දීර්ඝ කාලයක සිට කෙරුණු ඉල්ලීම්වල ප්‍රථිඵලයක් ලෙස මෙම නව නීති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

නව නීති පළමුවෙන් වික්ටෝරියා නීතිපතිගේ අනුමැතියට යටත් කෙරෙනු ඇති.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »