අසාත්මිකතා නිසා Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවයි

Coles හි අලෙවි කරන frozen pizza වර්ග 03 ක් ආපසු කැඳවා තිබේ.

ඒ නම් නොකල අසාත්මිකතාවයක් හේතුවෙනි.

අදාළ පීසා ලේබලවල “suitable for vegans” ලෙස සටහන්ව ඇතත් ඒවායෙහි කිරි අන්තර්ගතව ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙලෙස කැඳවා ඇති පීසා විශේෂ වන්නේ

  • Coles Nature’s Kitchen Meat-free Hawaiian Style Pizza 250gm
  • Coles Nature’s Kitchen Meat-free Meat Lovers Pizza 250gm
  • Coles Nature’s Kitchen Supreme Veggie Pizza 250gm

මේ සම්බන්ධයෙන් Coles විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති අතර සම්පූර්ණ මුදලම යළි ගෙවන බවට පාරිභෝගිකයන්ට දන්වා ඇත.

source : https://7news.com.au/lifestyle/recalls/coles-supermarket-issues-urgent-nationwide-recall-for-popular-pizza-products-available-in-store-and-online-c-4366451

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »