මෙල්බර්න් රැකියා පුරප්පාඩු වැඩි වෙයි – අයදුම්කරන පිරිස අඩුවෙයි

මෙල්බර්න් නගරයට පණවා තිබු ලොක්ඩවුන් තත්වයෙන් පසු ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කෙරුණද රැකියා පුරප්පාඩු සඳහා අයදුම් කර ඇත්තේ ඉතා සුලු පිරිසක් බව හෙළිවෙයි.

අවන්හල් – Pubs – සිල්ලර අලෙවි සැල් – කාර්යාල ඇතුලු ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු මේ අනුව තවමත් ඉතිරිව පවතින බව සඳහන්.

Seek වෙබ් අඩවියට අනුව hospitality රැකියා සඳහා පළකර ඇති දැන්වීම් සියයට 204 කින් වැඩිවී තිබේ.

සිල්ලර අලෙවි සැල් සඳහා වන රැකියා දැන්වීම් සියයට 48 කින් ද real estateරැකියා සඳහා සියයට 40 කින්ද නිෂ්පාදන රැකියා සඳහා සියයට 33 කින්ද යනාදී වශයෙන් දැන්විම් පළකිරීම් ඉහළ ගොස් ඇත.

McDonalds විසින් රැකියා පුරප්පාඩු 11,000 ක් සඳහා දැන්වීම් පළකර ඇතත් ලැබී ඇත්තේ අඩු ප්‍රතිචාරයකි.

 

SOURCE : https://www.9news.com.au/national/jobs-melbourne-more-jobs-available-and-fewer-applicants-than-ever-according-to-seek/8e87838e-f450-4eaf-af44-2f4385321117

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »