නිවු සවුත් වේල්ස් ක්‍රීඩා කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ආධාර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රීඩා කටයුතු නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය නගා සිටුවීමේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක බවයි.

ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමත් සමග ප්‍රාන්තය තුළ දෛනික කටයුතු තවදුරටත් පුලුල් වනු ඇති බවටද ඔහු අනාවැකි පළකර සිටී.

කොවිඩ් හමුවේ ක්‍රීඩා කටයුතු නතර කර තිබීම හේතුවෙන් ක්‍රීඩා සමාජවල සේවක සේවිකාවන් 30,000 කට පමණ අවහිරතා මතුව තිබූ බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සමග අඛණ්ඩව සාකච්ඡා ක්‍රියාත්මක බවද Dominic Perrottet අනාවරණය කලේය.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »