ඔස්ටේ්‍රලියාව එන්නත්කරණයේ සියයට 70 පසුකරයි – ජාතික සැළැස්මේ Phase B වෙත යොමුවීමට අවස්ථාව

ඔස්ටේ්‍රලියාව තුළ පූර්ණ එන්නත්කරණයට ලක් කල වයස අවුරුදු 16 ට වැඩි ප්‍රතිශතය සියයට 70 කඩඉම පසු කර ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් තත්වයෙන් මිදීමේ ජාතික සැළසුමේ Phase B වෙත යොමුවීමට ඔස්ටේ්‍රලියාවට දැන් අවස්ථාව උදාවී ඇත.

එම සීමා ලිහිල් කිරීම් කවරේදැයි බොහෝ දුරට අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට මෙරට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 85.5 ක් ලෙසයි.

සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසුවේ වයස අවුරුදු 50 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 93 කට වැඩි පිරිසකට එක් මාත්‍රාවක් හෝ මේ වනවිට ලබාදී ඇති බවයි.

pics – 9news

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »