VIDEO : වික්ටෝරියා අගමැති මුව ආවරණයක් නොමැතිව සිටීම ගැන විමර්ශනයක්

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මුව ආවරණයක් නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේ දෛනික මාධ්‍ය හමුවට පැමිණීමේදී ඔහු මෙලෙස මුව ආවරණයක් නොමැතිව සිට ඇති බව සඳහන්.

එම අවස්ථාවේ සිටි මාධ්‍යවේදියෙකු එය වීඩියෝගත කර ඉන්ස්ටග්‍රම් හි පළකර තිබිණ.

පසුව එය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමග පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

වික්ටෝරියා හි බලාත්මක කොවිඩ් මර්දන නීති අනුව එළිමහනේ සෑම අවස්ථාවකදීම මුව ආවරණය පැළඳීම අනිවාර්යයි.

එය කඩ කිරීමට ඩොලර් 200 ක දඩයක් නියම කිරීමට ප්‍රතිපාදන පවතී.

PIC  Credit: 7NEWS

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »