Dan Murphy’s and BWS අලෙවිසැල් වල ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවයි

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි Dan Murphy’s and BWS අලෙවිසැල් වල අලෙවි කරන ලද ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

මෙලෙස කැඳවා ඇත්තේ පහත වර්ගවල මුද්‍රාවල දෝශයක් හේතුවෙනි.

Pink Gin Soda – Batch LC14: BB: 05.08.23, Batch LC13: BB: 23.08.23 – 25.08.23, Batch LC18: BB: 01.09.23 – 03.09.23

Vodka Soda – Batch LC11: BB: 14.08.23 – 16.08.23

Vodka Soda Black – Batch LC12: BB: 10.08.23 – 13.08.23

අදාළ ඇල්කොහොල් වර්ග මිළදී ගෙන ඇත්නම් විවෘත නොකරන ලෙසත් පානය නොකරන ලෙසත් Food Standards දන්වා සිටිනවා.

නැවත මුදල් ලබා ගැනීම සඳහා Ampersand Projects – ​0405 887 690 අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

source : https://www.foodstandards.gov.au/industry/foodrecalls/recalls/Pages/Ampersand-Projects-Pink-Gin-Soda,-Vodka-Soda,-Vodka-Soda-Black-355ml.aspx

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »