මෙල්බර්න් – සිඩ්නි ලොව වඩාත් ආරක්ෂාකාරීම නගර 10 තුළට

ලොව වඩාත් ආරක්ෂාකාරීම නගර 10 තුළට ඔස්ටේ්‍රලියානු නගර 02 ක් ඇතුළත්ව තිබේ.

ඒ සුප්‍රකට Economist සගරාව විසින් නිකුත් කර ඇති Economist Intelligence Unit’s Safe Cities Index (SCI) දර්ශකයට අනුවයි.

මීට අනුව ලොව වඩාත් ආරක්ෂාකාරීම නගරය වන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයයි.

04 වන ස්ථානයට සිඩ්නි නගරයත් 09 වන ස්ථානයට මෙල්බර්න් නගරයත් තේරී පත්ව තිබේ.

  1. Copenhagen
  2. Toronto
  3. Singapore
  4. Sydney
  5. Tokyo
  6. Amsterdam
  7. Wellington
  8. Hong Kong
  9. Melbourne
  10. Stockholm

Source : https://safecities.economist.com/

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »