වික්ටෝරියා කාන්තා රෝහලක් අවධානම් ලැයිස්තුවට – ගැබිණි මව්වරුන් 100 ක් හුදකලා කෙරේ

වික්ටෝරියා හි කාන්තා රෝහලක් කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කිරීමත් සමග එහි සිටි ගැබිණි මව්වරුන් 100 ක් පමණ හුදකලා කර තිබේ.

Heidelberg, Mercy Hospital for Women රෝහලයි මෙලෙස අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත්තේ.

පසුගිය 13 වනදා එම රෝහලට පැමිණි අයෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීම මීට හේතුවයි.

දැනට වික්ටෝරියා හි සක්‍රීය කොවිඩ් අවධානම් ස්ථාන ගණන 800 කට ආසන්නය.

අවධානම් ස්ථාන

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »