Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් ඉහළට – Google හෙළිදරව්වක්

MELBOURNE

Lockdown නීති කඩන මෙල්බර්න් වාසීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.

මේ බව අනාවරණ වී ඇත්තේ Google දත්ත ආශ්‍රිතව සිදුකල විමර්ශනයකදීයි.

ඊට අනුව නීති වැඩි වශයෙන්ම කඩා ඇති suburbs මෙසේයි.

Melton – 21%

Casey – 27%

Cardinia – 28%

Hume – 29%

Whittlesea – 29%

(ප්‍රතිශතය දක්වා ඇත්තේ වසංගතයට පෙර 100% ක් ලෙස පැවති කටයුතු මේ වනවිට කොපමණ ප්‍රතිශතයකින් අඩුවී ඇතිද යන්නයි)

කෙසේවෙතත් මෙල්බර්න් CBD හි අනවශ්‍ය ගමන් බිමන් සියයට 79 කින් පහළ ගොස් තිබීම විශේෂත්වයක්.

Source : https://www.9news.com.au/national/coronavirus-victoria-google-mobility-data-reveals-lockdown-compliance-is-lower-in-2021-than-in-2020/fc1d022a-b823-4b6e-b9d8-5075872b27ab

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »