VIDEO : බුදුපිළිමයක් ක්‍රිඩා පිටියට ගෙනයන ලොව අංක ඵකේ ක්‍රිකට් විනිසුරු

අංක එකේ ක්‍රිකට් විනිසුරුවෙක් විදියට ඇත්තටම ඔහු පිට්ටනියට අරන් යන්නේ මොනවද? ඔහු වැඩ කරන්නේ කොහොමද

ඇත්තටම අපි දකින්නේ ක්‍රිකට් විනිසුරුවරයෙක් පිටිය මැද කරන ඔහුගේ කාර්යභාරය පමණයි.

දක්ෂ විනිසුරුවරයෙක් විදියට ඔහුගේ කාර්යභාරය ඊට එහා ගිය එකක්…

ඒ සියලුම දේ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න

https://www.facebook.com/kumardharmasenaofficial/posts/131148675907680?__cft__[0]=AZUfqkdVykHWwxyV83jsE4PE6oPwvTssZe3JD-5vX84uZOI9Mom9dr7GBi7-LgpINb-oRUClVpcN-2KxFuNjt-1Rq2dO8jUHo8OUHej_ZFOLhFFxo4nV1fL7nJsESsEth_kwjpNMVrL6t_LUmI8fgKzSnnecdi8T_EH_HJJ4RdUIiA&__tn__=%2CO%2CP-R

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »