මෙල්බර්න් CBD හිදී කාන්තාවකට ලිංගික අතවර කල අයෙකු හඳුනාගැනීමට මහජන සහය පතයි

මෙල්බර්න් CBD හි Elizabeth Street දී කාන්තාවකට ලිංගික අතවර කල පුද්ගලයෙකු හඳුනාගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

පසුගිය ජූනි 30 වනදා රාත්‍රී 11.30 ට පමණ අදාළ කාන්තාව මාර්ගයේ සිටින විට සැකකරු පැමිණ ඇයට මෙම අපරාධය කර ඇතැයි සඳහන්.

වයස අවුරුදු 60 ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනිමටයි පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත්තේ.

යුරෝපීය පෙනුමක් ඇති ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් 1800 333 000 අංකය මගින් වික්ටෝරියා පොලිසිය දැනුවත් කල හැකිය.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »