බ්‍රිතාන්‍යයෙන් ෆයිසර් මාත්‍රා 460,000 ක් ඔස්ටේ‍රලියාවට

මහා බි්‍රතාන්‍යය සමග ඇති කරගත් එකගතාවයට අනුව ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 460,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ ඔස්ටේ‍රලියාවට ළගාවිය.

ගුවන් යානා 02 කින් සිඩ්නි නගරයට එම මාත්‍රා පැමිණ තිබිණ.

අගමැති ස්කොට් මොරිසන් පසුගියදා නිවේදනය කලේ ෆයිසර් මාත්‍රා ලක්ෂ 40 ක් රටට ලැබීමට නියමිත බවයි.

මෙලෙස බ්‍රිතාන්‍යයෙන් ලබා ගන්නා ෆයිසර් මාත්‍රා වෙනුවට වසර අවසානය වනවිට නැවතත් ඔවුනට ඔස්ටේ්‍රලියාවෙන් එන්නත් මාත්‍රා සමාන ප්‍රමාණයක්ද දීමට නියමිතය.

ඊයේ ලැබුණු එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »