NSW ඊයේ ආසාධිතයන් 1118 ක් / මරණ 04 ක්

අඛණ්ඩව 05 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන 1000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1118 කි.

දැනට 917 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 150 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 156 කි.

ඊයේ දිනයේදී මරණ 04 ක් වාර්තා විය.

 

https://twitter.com/NSWHealth/status/1432871262682976260?s=20

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »