PHOTOS : උපාධි 02 ක් තියාගෙන ජර්මනියේ කෑම බෙදන ඇෆ්ඝන් හිටපු ඇමති

මේ ඉන්නේ Sayed Sadaat …

ඔහු පසුගිය සැප්තැම්බර් වන තුරු ඇෆ්ඝනිස්ථානයේ සන්නිවේදන ඇමති.

ඊට පස්සේ ඔහු ජර්මනියට සංක්‍රමණය වුණේ තමන්ගේ අනාගතය ගැන හිතලා.

IT සහ Telecom ගැන උපාධි 02 ක් තිබුණත් ඔහුට ඉහළ රැකියාවක් හොයාගන්න පුලුවන් උනේ නැහැ.

දැන් ඔහු ජර්මනියේ ආහාර බෙදාහරින්නෙකු ලෙසයි කටයුතු කරන්නේ.

 

Pics – Reuters

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »