ACT ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 16 ක් – එක් අයෙකු early learning මධ්‍යස්ථානයකින්

ගතවූ පැය 24 තුළ ACT ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 16 ක් හමුවී තිබේ.

එමගින් ආසාදිතයින් 5 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙලිව තිබේ.

මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් ආ ගිය ස්ථාන අතර කැන්බරා හි light rail, බස් මාර්ග, Turner හි මුල් ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ Belconnen හි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවතී.

මේ වනවිට ACT ප්‍රාන්තය තුල සක්‍රීය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටි.

 

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »