තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරණ කාර්ය මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ කාර්ය මණ්ඩලයට පත් කර තිබෙනවා.

එරට වාර්තා සඳහන් කලේ එළඹෙන බංග්ලාදේශයට සහ පකිස්ථානයට එරෙහි තරග මාලා සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බවයි.

එක්දින සහ පන්දුවාර 20 තරගාවලි මෙම සංචාර සඳහා ඇතුළත්.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »