Broadband ගැන පාරිභෝගිකයන්ට බොරු කිව්වැයි සන්නිවේදන සමාගම් 03 කට නඩු

බ්‍රෝඩ්බෑන්ඩ් වේගය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යවා ඇතැයි  චෝදනා කරමින් ප්‍රධාන සන්නිවේදන සමාගම් 03 ක් වන Telstra, Optus හා TPG ට එරෙහිව නඩු පැවරීමට ඔස්ටේ්‍රලියාවේ පාරිභෝගික කොමිසම (ACCC) සූදානම් වෙයි.

කිසියම් අයුරකින් මෙහිදී අදාළ සමාගම් වරදකරුවන් බවට පත්වුවහොත් ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇති.

පොරොන්දු වූ අධිවේගී සබඳතා සැපයීමට මෙම සමාගම් අපොහොසත්වී ඇතැයිද නිසි ලෙස ලබාදී නැතැයිද චෝදනා එල්ල වනවා.

50Mbps හා 100Mbps ලෙස අධි වේගී සබඳතා පිරිනමන බවටයි මෙම සමාගම් දැන්වීම් පළකර ඇත්තේ.

එහෙත් සැබෑ ලෙසම ලබාදී ඇත්තේ ඊට වඩා අඩු වේගී අන්තර්ජාල සබඳතා බව සඳහන්.

නමුත් පාරිභෝගිකයන්ගෙන් මෙම සමාගම් විසින් ඉහළ ගාස්තු අයකරගෙන තිබෙනවා.

Pic – SMH

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »