ඔස්ටේ්‍රලියාවේ පළමු drive through එන්නත්කරණ මධ්‍යස්ථානය Melton හි

ඔස්ටේ්‍රලියාවේ පළමු drive through එන්නත්කරණ මධ්‍යස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය තුළ ස්ථාපිත කර තිබේ.

සුදුසුකම් ලැබූවන්ට එමගින් Pfizer එන්නත ලබාගත හැකිය.

ලබන සතියේ සිට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් ද එමගින් ලබාගත හැකිය.

Melton හි පැරණි Bunnings Warehouse ගොඩනැගිල්ලේ මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය අද සිට ක්‍රියාත්මකය.

හෙට එනම් සඳුදා සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට ද සාමාන්‍ය මධ්‍යස්ථානවලදී ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කෙරේ.

එමෙන්ම අවුරුදු 18 – 35 අතර අයට පහත ස්ථානවලදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගත හැකිය.

  • Royal Exhibition Building
  • Melbourne Convention and Exhibition Centre
  • Melbourne Showgrounds
  • Sandown Racecourse
  • Bayside Shopping Centre, Frankston
  • Plenty Ranges Arts and Convention Centre, South Morang
  • Former Ford Factory, Geelong
  • Kilmore District Health (outpatients building)
  • Mansfield District Hospital (Anderson Hall)

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »