NSW තවත් ආසාධිතයන් 262 ක් / QLD ප්‍රදේශ 11 ක Lockdown ඉවතට / Cairns දින 03 කට Lockdown

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 262 දෙනෙකු සටහන්වී ඇත.

මෙම ආසාධිතයන් අතුරින් 46 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිෂ්චිතය.

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් මරණ 01 ක්ද ප්‍රාන්තයෙන් සටහන්වී තිබේ.

https://twitter.com/NSWHealth/status/1424174387301818370?s=20

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ 11 කට පැණවූ Lockdown තත්වය සැළසුම් කර ඇති පරිදි අද පස්වරු 04 ට ඉවත් කෙරේ.

එහෙත් ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 09 ක්ද වාර්තා වී තිබේ.

කෙසේවෙතත් අද පස්වරුවේ සිට Cairns නගරය දින 03 කට Lockdown කෙරේ.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »