බ්‍රිස්බේන් Ekka පොදු නිවාඩු දිනය අවලංගුයි

මේ සති අන්තයේදී ආරම්භ වීමට තිබූ බ්‍රිස්බේන් නුවර Ekka  පොදු නිවාඩු දිනය මේ වන විට අවලංගු කර ඇත.

එය මේ වසර අවසානයට කල් දමා තිබේ.

ප්‍රජාව තුළ කාලය ගත කිරීම වෙනුවට online සාප්පු සවාරි යාම හෝ භාණ්ඩ මිලදී ගැනීම් ප්‍රමාද කිරීම ගැන සලකා බලන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි Jeannette Young ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 17 ක් හමුවී තිබෙන අතර එයින් ආසාදිතයින් 16 ක් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවට වාර්තා වේ.

ඉතිරි ආසදිතයා අගෝස්තු 3 දා පස්වරුවේ Cairns හිදී වාර්තා වුණු අයෙකි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »