ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වේගය ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රසාදය

සැප්තැම්බර් වනවිට සමස්ත ජනගහණයෙන් සියයට 10 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ප්‍රසාදය පළකරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

මහජන සෞඛ්‍ය පිළිබඳ අවධානය ඉහළ නැංවීමට සහ වෛරසය පාලනයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ටෙඩ්‍රස් ඇඩනම් ස්තූතිය පළකරනවා.

https://twitter.com/DrTedros/status/1421952909307224069?s=20

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »