හෙට සිට වික්ටෝරියා ලිහිල් වූ රෙගුලාසි මෙන්න : පාසල් යළි ඇරේ / යා හැකි උපරිම දුර ඉවතට / Mask අනිවාර්යයි

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.

ඒ අනුව හෙට සිට පහත පරිදි සීමා කිරීම් හා අවසර ලබාදීම් සිදුවේ.

නිවසේ සිට ගමන් කල හැකි උපරිම දුර ප්‍රමාණයද ඉවත් වන අතර ඕනෑම දුරකට යා හැකිය.

පාසල් – විවෘත කිරීමට අවසර හිමි වේ

නිවාස වෙත අමුත්තන් ගෙන්වා ගැනීමට තවදුරටත් අවසර හිමි නැත. එහෙත් බාහිර හමුවීම් උපරිම 10 දෙනෙකුට සීමා කෙරේ

මුව ආවරණ – බාහිර / අභ්‍යන්තර සියලු කටයුතුවලදී තවදුරටත් සති 02 ක් සඳහා අනිවාර්යයි.

Gyms, hairdressers, cafes, pubs and restaurants  – විවෘත කල හැකිය – ඇතුළත උපරිම 100 කි. බාහිර උපරිම 300 කි.

විවාහ / අවමංගල උත්සව සඳහා උපරිම 50 කට සහභාගී විය හැකිය.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල් වන රෙගුලාසි පිළිබඳ ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් නිකුත් කල සමස්ත නිවේදනය……

https://twitter.com/DanielAndrewsMP/status/1419824227776032773?s=20

 

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »