VIDEO : Lockdown එපා / සිඩ්නි – මෙල්බර්න් – බ්‍රිස්බන් විරෝධතා

Lockdown තත්වය ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

සිඩ්නි – මෙල්බර්න් – බ්‍රිස්බන් නගරවල පැවැත්වෙන විරෝධතා සඳහා අති විශාල ජනකායක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.

මෙල්බර්න් නගරයේ විරෝධතාව පවත්වා තිබුණේ Flinders St & Swanston St. අතරදීයි.

Lockdown තත්වයන් නොතකමිනුයි විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවලට සහභාගී වූයේ.

ඔවුන් මුව ආවරණ පැළඳ නොසිටීමද විශේෂත්වයක්.

https://twitter.com/tiffgenders/status/1418776078236016641?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1418776078236016641%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fcoronavirus-updates-nsw-fines-sydney-lockdown-parties%2F50e2f654-23af-4876-99d7-d0f8394c92f4

 

Pic / Video : 9News

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »