ඔස්ටේ්‍රලියාවේ වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වෙයි

ඔස්ටේ්‍රලියාවේ වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වී තිබේ.

Dexter Kruger නම් ඔහු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාසය කල අතර  aged care මධ්‍යස්ථානයකදී ඊයේ රාත්‍රියේ මියගොස් ඇත.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 111 යි දින 124 කි.

මොහුගේ ප්‍රියතම ආහාරය ලෙස chicken brains සඳහන්ව තිබිණ.

මේ වනවිට ජීවතුන් අතර සිටින ඔස්ටේ්‍රලියාවේ වයස්ගතම පුද්ගලයා පර්ත් හි වාසය කරන අයෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 111 යි දින 42 කි.

 

Pic – 7News

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »