Day: April 2, 2024

ෆෙඩරල් මන්ත්‍රීවරුන්ට දඩ ගහන්න අලුතින් නීති

අශෝබන සහ අනුමත කළ නොහැකි හැසිරීම් සඳහා ෆෙඩරල් මන්ත්‍රීවරුන්ට ඩොලර් දහස් ගණනක දඩ පැනවිය හැකි නව නීතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියාවට යන්න ක්‍රමයක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ආයතන ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන තාරුණ්‍යයට එම සිහින සැබෑවක් කරමින් අවශ්‍ය තොරතුරු ලබාදීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර තිබෙනවා.

Read More »

දිනේෂ් චන්දිමාල් හදිසියේම තරගයෙන් ඉවත්වී ශ්‍රී ලංකාව බලා යයි

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ක්‍රිඩා කරන අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ඉන් ඉවත්වි තිබෙනවා.

Read More »