Day: March 27, 2024

අද රාත්‍රියේ සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතියක්

නගරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් හේතුවෙන් අද රාත්‍රියේ සිට ඇලිස් ස්ප්‍රින්ග්ස් හි තරුණයන් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවේ ATM යන්ත්‍ර තුලින් මුදල් ලබා ගැනීමේ විරෝධතාවක්

ඕස්ට්‍රේලියාව මුදල් රහිත සමාජයක් වෙත ගෙනයාමේ රජයේ සැලසුමට විරෝධය පළකරමින් මුදල් අවශ්‍ය බවට පවසන ක්‍රියාකාරීන් ලබන සතියේ ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයක් සැලසුම් කර තිබෙනවා.

Read More »

“අයියෝ සාමි” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට හිමි සම්මානය වින්ඩි ගුණතිලකට හිමිවී තිබෙනවා. සම්මානය දිනූ ඇය එය රැගෙන ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සඳහා පවත්වනු ලබන අතර එය පසුගිය 24 වනදා පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි නුවරදීයි. ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන “අය්යෝ සාමි” ගීතය වෙනුවෙන් ඇයට එම සම්මානය හිමි වුණා. ඒ අවස්ථාවට මෙම ගීතය රචනා කළ

Read More »

මුහුදට වැටුණු පාර්සල් ගන්න ගිය 12ක් මරුට

උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා අසල මුහුදට වැටී තිබූ සහනාධාර පාර්සල් වෙත ලබා ගැනීමට උත්සාහ කිරීමේදී පලස්තීන ජාතිකයන් 12 දෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

Read More »