Search

Day: March 20, 2024

අද සිට ඔස්ට්‍රේලියානුවන්ට අමතර මුදලක් ලැබෙන්න යයි.

අද සිට සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා.    මෙමගින් මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට තවත් අමතර මුදල් ලැබෙනු ඇති බවයි විචාරකයන්ගේ මතය වන්නේ.

Read More »

අවශ්‍යතා කැප නොකර මුදල් ඉතිරි කරන ඔස්ට්‍රේලියානු පෙම්වතුන්

නව නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් අවශ්‍යතා කැප නොකර ඩොලර් එක් ලක්ෂ විසිදහසක මුදලක් ඉතිරි කරගත්  ඔස්ට්‍රේලියානු පෙම්වතුන් යුවළක් පිළිබඳ පුවතක් සිඩ්නි අගනුවරින් වාර්තා වනවා.

Read More »

වික්ටෝරියානුවන්ට දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස 9000ක්

නව නිවාස ව්‍යාපෘති යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ දැරිය හැකි මිල ගණන් යටතේ අලෙවි කර හැකි නිවාස 9000ක වැඩ කටයුතු අවසන් අදියරේ පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »