Day: March 18, 2024

ශ්‍රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගයෙන් බංග්ලාදේශයට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජීවන වියදම් ගැන රජයෙන් විශේෂ අවධානයක්

පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ ෆෙඩරල් රජය ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජීවන වියදම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

Read More »

ලොව ප්‍රසිද්ධ කුලී රථ සමාගමකින් ඔස්ට්‍රේලියාවේ කුලී රථ රියදුරන්ට මිලියන ගණනක වන්දි

ප්‍රසිද්ධ කුලී රථ සේවාවක් වන Uber සමාගම ඔස්ට්‍රේලියාවේ කුලී රථ රියදුරන්ට ඇමරිකානු ඩොලර් මිලියන 178ක වන්දියක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

Read More »

Qantas සමාගම සේවකයන් පිරිසකට ඩොලර් මිලියන ගණනක් ගෙවීමේ සූදානමක

COVID-19 වසංගතය අතරතුර නීති විරෝධී ලෙස රැකියාවලින් ඉවත් කරනු ලැබූ සේවකයින්ට මිලියන ගණනක වන්දි ගෙවන ලෙසට ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රධාන වෘත්තීය සමිතියක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

Read More »