Day: March 16, 2024

මෙල්බන් නුවර විරෝධතා මැද දරු ප්‍රසූතියක්

දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ෆෙඩරල් රජයට බල කරමින් අද මෙල්බර්න් නුවර පැවති විරෝධතවලදී පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක මැතිවරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ස්වදේශික ජනතා නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලිතියම් අයන් බැටරි ගිනි ගැනීම්වලට හේතුව හෙළිවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන ලිතියම් අයන් බැටරි ගිනි ගැනීම්වලට හේතුව ගුණාත්මක තත්වයෙන් අඩු නිෂ්පාදන විය හැකි බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

Read More »