Day: March 11, 2024

සිඩ්නි සිට ඔක්ලන්ඩ් ගිය ගුවන්යානයක සිටි 50කට තුවාල

සිඩ්නි සිට ඕක්ලන්ඩ් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

Read More »

ජෝන් සීනා උපන් ඇඳුමින් ඔස්කාර් සම්මාන උළෙලට පැමිණි හේතුව

96 වන ඔස්කාර් සම්මාන උළෙලේ සිදු වූ වෙනස්ම සිදුවිමක් පිළිබඳ මේවන විට ජාත්‍යන්තර මාධ්‍යය තුල වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍ය කාන්තාවක් ඝාතනය කළ බ්‍රිස්බේන් තරුණයාට අධිකරණයේදී සිදු වූ දේ

ඔස්ට්‍රේලියාවේ පිහිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ නිවසට කඩා වැදී ඇය ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තරුණයෙකු එම ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

Read More »

සෑම ඔස්ට්‍රේලියානු පස් දෙනෙකුගෙන් තිදෙනෙක් පත්වී ඇති අපහසුතාවක් ගැන හෙළිදරව්වක්

සෑම ඔස්ට්‍රේලියානු පස් දෙනෙකුගෙන් තිදෙනෙක් මූල්‍ය ආතතියෙන් පසුවන බව ෆයින්ඩර් නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »