Day: February 13, 2024

දින 4ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කල 600කට වුන වැඩේ

නිව් සවුත්වේල්ස්හි දින හතරක් තුළ සිදුකල වැටලීම් වලදී ගෘහස්ථ හිංසන වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින්ටත් සම රැකියා 3000ක්

ඉදිරි වර තුනක කාලසීමාව සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනයා වෙනුවෙන් නව රැකියා 3000ක් නිර්මානය කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

මහ පාරේදීම පුහුණු වී මහපාරේදීම මිය ගිය මැරතන් ශූරියා

මැරතන් ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ඔහුගේ පුහුණුකරු ද සමග මිය යාමේ ශෝචනීය පුවතෙන් මුළු මහත් මලල ක්‍රීඩා ලෝකය ම දැඩි කම්පාවට පත්ව සිටිනවා. 24 හැවිරිදි කිප්ටම් ඔහුගේ පුහුණුකරු වන ජවේස් හෑකිසාමිනා (Gervais Hakizimana) සමග ඉරිදා (ඊයේ) රාත්‍රියේ මිය ගොස් ඇත්තේ කෙන්යාවේ සිදුවූ මාර්ග අනතුරකින්. තවත් දෙදෙනෙකු සමග රිය පදවමින් සිටි කිප්ටම් ට මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා. කෙන්යාවේ කෙල්වින් කිප්ටම්

Read More »