දින 4ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කල 600කට වුන වැඩේ

නිව් සවුත්වේල්ස්හි දින හතරක් තුළ සිදුකල වැටලීම් වලදී ගෘහස්ථ හිංසන වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රදේශය පුරා බරපතල ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන් මෙලෙස අතඩංගුවට ගෙන තිබුනා.

 

ඒ අනුව පෙබරවාරි 7 වනදා සිට 10වනදා දක්වා වූ කාලසීමාව තුළ මෙලෙස චෝදනා ලැබුවන් අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයින් 1183ක් චෝදනා ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

 

අත්අඩංගුවට ගත් අයගෙන් 229ක් බරපතළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අය බවයි වාර්තා වන්නේ.

 

ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙතෙක් සිදු කරන ලද විශාලතම අත්අඩංගුවට ගැනීම මෙය ලෙසයි හදුන්වාන්නේ.

 

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »