ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින්ටත් සම රැකියා 3000ක්

ඉදිරි වර තුනක කාලසීමාව සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනයා වෙනුවෙන් නව රැකියා 3000ක් නිර්මානය කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

මෙම රැකියා වැඩසටහන සඳහා ඩොලර් මිලියන 707 ක මුදලක් ආයෝජනය කිරීම සඳහා රජය සුදානම් බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු ස්වදේශිය ජනයා ට වඩා හොඳ ජීවන තත්වයක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර බවයි වාර්තා වන්නේ.

ස්වදේශීය කටයුතු අමාත්‍ය ලින්ඩා බර්නි පැවසුවේ නව වැඩසටහන දියත් කිරීමේ ප්‍රධාන අරමුණ ස්වදේශිය ජනයා දරිද්‍රතා චක්‍රයෙන් මුදවා ගැනීම බවයි.

මේ අතර ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන් සඳහා ජීවන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.

විශේෂයෙන් 2031 වසර වන විට ස්වදේශීය ඔස්ට්‍රේලියානුවන්ට රැකියා අවස්ථා, අධ්‍යපනයේ සම අවස්ථා සහ වෘත්තීය පුහුණු අවස්ථා පුලුල් කිරීමට ෆෙඩරල් රජයේ අරමුණ බව සඳහන්.

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »