
නාසි සංකේත ප්‍රදර්ශනය සහ අලෙවියට මාස 12 ක සිර දඩුවම්
නාසි සංකේත ප්‍රදර්ශනය කරන සහ එවැනි දෑ අලෙවි කරන පුද්ගලයන්ට මාස 12 ක සිර දඩුවම් පැණවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
නාසි සංකේත ප්‍රදර්ශනය කරන සහ එවැනි දෑ අලෙවි කරන පුද්ගලයන්ට මාස 12 ක සිර දඩුවම් පැණවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා ලබාදී ඇති ක්‍රීඩා වවුචර්වල වලංගු කාලය ලබන 30 වනදායින් අවසන් වනවා.
දීර්ඝ චාරිකාවල නිරතවීමේදී රථවාහන මතුපිට අපවිත්රවීම සහ විවිධ කෘමි සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රියදුරන් විසින් නව උපක්‍රමයක් අත්හදා බලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පළතුරු ආනයනය අත්හිටුවමින් පණවා තිබූ නියමය ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
ඉදිරි මාස 12 තුළදී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගමන් කිරීමේ සියයට 50 ක පමණ අවධානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අගවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!