
ආර්ථිකය ගැන බිය නොවන්නැයි අගමැති ඇල්බනීස් දන්වයි
ඔස්ට්‍රේලියා ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් බියක් ඇතිකර නොගන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ඔස්ට්‍රේලියා ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් බියක් ඇතිකර නොගන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආධාර මුදල් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර 100 කට පසු ජූනි මාසයේ දිනයක Ballarat නගරයෙන් වාර්තාවූ ඉහළම වර්ෂාපතනය ගතවූ පැය 24 තුළදී සටහන්වී තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!