Day: May 12, 2023

වික්ටෝරියා ගිලන් රථ සේවකයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවකයන්ගේ ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

Read More »

උද්ධමනය අඩු වුවද රැකියා දහස් ගණනක් අහිමිවීමේ අවධානමක්

පොළී අනුපාතිකයන් ඉහළ දැමීම හරහා උද්ධමනය පාලනය වුවද එමගින් රැකියා දහස් ගණනක් අහිමිවිය හැකි බවට ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවනවා.

Read More »

ෆෙඩරල් අයවැයට විපක්ෂ නායකගෙන් ප්‍රහාර මාලාවක්

ලේබර් පක්ෂ රජයේ අසාර්ථක මූල්‍ය ප්‍රතිපත්ති හමුවේ ඔස්ට්‍රේලියාව තුළ උද්ධමනය තවත් ඉහළ යා හැකි බවට විපක්ෂ නායක පීටර් ඩට්න් අනතුරු අගවනවා.

Read More »