Day: May 4, 2023

ධනුෂ්කගේ නඩුව ගැන අද ලැබුණු තීරණය මෙන්න

සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බළධාරීන් විසින් සිදුකල යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

Read More »

ලංකාවේ අපේ කුළුබඩු රස, දැන් ඔස්ට්‍රේලියාවෙන් ඔබට

ශ්‍රී ලාංකීය ගමේ කෑම වේලක රස, මුහුදු හතක් එහා ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටක සිටින අපේම මිනිසුන්ට අමතක නොවෙන්නකි. ඒ වෙනුවෙන් අපේ රස රැගෙන එන සුබ පණිවිඩය පිළිබඳවයි ඔබට මේ ලිපිය දිග හැරෙන්නේ.

Read More »

ස්වදේශික ජනතා හඩ ගැන දැනුවත් කිරීමකට $ මිලියන 1.5 ක්

ස්වදේශික ජනතා හඩ ජනතා විචාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ඩොලර් මිලියන 1.5 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »