Day: March 31, 2023

කොවිඩ් සහන දීමනාව හෙට සිට aged care සේවකයන්ට පමණයි

කොවිඩ් වෛරසය වැළඳීම හමුවේ රැකියා කිරීමට නොහැකිවන ඉදිරිපෙළ සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසකට හෙට (01) සිට ෆෙඩරල් රජයේ කොවිඩ් සහන දීමනාව නොලැබෙන බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසනවා.

Read More »

නිවාඩු දිනවල වැඩ ගැනීම ගැන ඔස්ට්‍රේලියා අධිකරණයකින් සුවිශේෂී තීන්දුවක්

පොදු නිවාඩු දිනවලදී සේවයේ නිරතවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ රැකියාවල නිරතවන්නන්ට බලපැවැත්වෙන පරිදි සුවිශේෂී අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »