Day: March 31, 2023

ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහන සේවාවලට ලොකු වෙනසක්

ඉතාම නුදුරේදී smartphone, smartwatch හෝ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් භාවිත කර වුවද ගාස්තු ගෙවිය හැකි අවස්ථාව ලබාදෙන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

Read More »

දශක ගණනකට පසු සංචිත බැංකුවට සිදුකරන සංශෝධන වාර්තාව අද

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සංචිත බැංකුව සඳහා හඳුන්වාදෙන ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් වෙත අද ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

රු 2,500 ක ගිටාරයක් නැතිව සිටි ලාංකිකයාගෙන් ඔස්ට්‍රේලියාවේදී $ 40,000 ක ගීතයක්

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ව්‍යාපාරික ලෝකය ජයගෙන සිටින ලාංකිකයෙකු නිර්මාණය කල ගීතයක් Ausලංකා මාධ්‍ය ජාලය හරහා පළමුවරට ගුවනට මුදා හැරෙනවා.

Read More »

නිල් තාරකාවියකට මුදල් දුන්නැයි ට්‍රම්ප් අත්අඩංගුවට ගන්න යයි

ලිංගික දර්ශනවල පෙනී සිටි නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් නම් මුදල් දීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ.

Read More »