Day: March 30, 2023

වාහනයක් නොමැති ඔස්ට්‍රේලියා කුළී නිවැසියනුත් Parking සඳහා $ බිලියන 06 ක් ගෙවයි

ඔස්ට්‍රේලියාවේ කුළී නිවාසවල වාසය සඳහා පැමිණෙන පුද්ගලික වාහනයක් නොමැති පුද්ගලයන් පවා Parking වෙනුවෙන් අති විශාල මුදලක් ගෙවන බවට නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

වසර 20 කදී ලාංකිකයන් 68,000 ක් ඔස්ට්‍රේලියාවට – 71% ක් Citizenship ගනී

2000 වසරේ සිට 2021 වසර දක්වා ස්ථිර පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 67,700 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

Read More »

කාන්තාවන්ට අයත් superannuation මුදල් $ බිලියනයකට වැඩි මුදලක් තැන්පත් කර නෑ

2019-20 මූල්‍ය වර්ෂයට අදාළව මෙරට කාන්තාවන් ලක්ෂ 10 කට වැඩි පිරිසකට superannuation මුදල් බැරවී ඇත්තේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »