Day: March 21, 2023

ඔස්ට්‍රේලියාවේ වැඩිම හිංසනවලට ලක්වන විදුහල්පතිවරුන් සිටින ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාවේ තර්ජන සහ ශාරීරීක හිංසනවලට වැඩිම විදුහල්පතිවරුන් පිරිසක් ලක්වනුයේ ACT ප්‍රාන්තයේ බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

ලේබර් රජයේ ප්‍රධාන Aged Care පොරොන්දුවක් ඉටු නොවන ළකුණු

වසර මැද වනවිට සියලුම Aged Care මධ්‍යස්ථානවල පැය 24 පුරා ලියාපදිංචි හෙදියන් යෙදවීමේ රජයේ සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී දුරකථන භාවිත කරන්නන් සොයා දකුණු ඔස්ට්‍රේලියාවෙනුත් කැමරා

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන රියදුරන් හඳුනාගැනීම සඳහා වන කැමරා භාවිතය දකුණු ඔස්ට්‍රේලියාව තුළද ආරම්භ කර තිබෙනවා.

Read More »