Day: March 21, 2023

ලොව පුරා ෆෙරාරි හිමිකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර අනාවරණය වීමේ අවධානමක්

ලොව පුරා ෆෙරාරි මෝටර් රථ භාවිත කරන පුද්ගලයන්ගේ තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර සියල්ල අනාවරණය කරන බවටයි ඔවුන් අනතුරු අගවා ඇත්තේ.

Read More »

ඔස්ට්‍රේලියානුවන් e-දුම්වැටිවලට ඇබ්බැහිවීම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

TikTok තහනමක් ගැන ෆෙඩරල් රජය තීන්දුවක් ගන්න යයි

රජයේ කටයුතු සඳහා සම්බන්ධ වන ජංගම දුරකථන සහ උපාංගවලින් ටික්ටොක් ඇප්ලිකේෂනය ඉවත් කිරීමේ තහනමක් පැණවීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »

ජීවන වියදම ඉහළගොස් ඔස්ට්‍රේලියානුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

ජීවන වියදම ඉහළයාමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »