
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- Medicare ප්‍රතිලාභ $ මිලියන 200 ක් මෙතෙක් ලබාගෙන නෑ
- රිය ධාවනයේදී දුරකථන භාවිත කරන්නන් සොයා දකුණු ඔස්ට්‍රේලියාවෙනුත් කැමරා
- ලේබර් රජයේ ප්‍රධාන Aged Care පොරොන්දුවක් ඉටු නොවන ළකුණු
- ඔස්ට්‍රේලියාවේ වැඩිම හිංසනවලට ලක්වන විදුහල්පතිවරුන් සිටින ප්‍රාන්තය
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27