Day: March 18, 2023

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් නඩු මගට

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක කණිෂ්ඨ වෛද්‍යවරුන් ප්‍රාන්ත රජයන්හි සෞඛ්‍ය බළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් TikTok තහනම් යෝජනාවක්

රාජ්‍ය සේවකයන්ගේ දුරකථනවල ටික් ටොක් ජංගම යෙදවුම භාවිත කිරීම තහනම් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සුදානම් වනවා.

Read More »

මෙල්බන් අද උණුසුම වාර්තාවක් තියන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද දිනයේදී අංශක 40 ඉක්මවා යනු ඇතැයි අනාවැකි පළවීමත් සමග ප්‍රදේශ ගණනාවකට පූර්ණ ගිනි තහනම් පණවා තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේදී මහා පරිමාණ අක්‍රමිකතාවයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේදී සිදුව ඇති මහා පරිමාණ අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »